ඔන්න ඉතින් Windows store එකට නියම update එකක් ලගඩිම එයි වගෙ. Insider Build 14342 සන්ස්කරනයට තමයි මේ update එක දීල තියන්නෙ. පහල රූපය බලන්න.

ඔන්න දැන් අපිට පුලුවන් App එකක් download එනකොට ඒකෙ download සයිස් එක වගෙම ඔන්න ඔය වගෙ bar එක දැකගන්න. ඒ වගේම Store එකේ UI (User Interface) එකත් ගොඩක් වෙනස් කරල තියන්ව. මේ ඔක්කොම Microsoft ල ලගදිම නිකුත් කරන Anniversary Update එකත් එක්ක එන බවනම් සහතිකයි.
Windowscentral.com

0 comments:
Post a Comment