Windows Phone users ල ගොඩාක් කල් ඉදන් බලන් ඉදපු දෙයක් දැන් සැබෑ වෙලා තියන්ව. ඒ තමයි Facebook Messenger app එක. ඔන්න ඉතින් මෙ වෙනකොට මෙ App එක ඔයාලට Windows Store එකෙන් download කරගන්න පුලුවන්. මෙ App එක තවම්ත් beta තත්වයෙ තමයි තියන්නෙ. ඒක නිස ගොඩක් Bugs එහෙම තියෙන්න පුලුවන්.
NOTE - මෙ App එක Windows 10 mobile සදහා පමනක් ඔබට download කරගැනීමේ හැකියාව පවතී.
මෙය මේ වනවිට සෑම රටකටම වලන්ගු නොවන බැවින් ඔබට මෙය Download කරගැනීමට ඔබෙ Windows phone එකෙහි region එක France වෙත මරු කරගත යුතුවේ.

0 comments:
Post a Comment