Skype Preview for Windows 10 mobile (How to install)


ඔන්න ඉතින් තවත් නියම App එකක්. Skype UWP App එක. මේක තවම Preview එකක්. ඛොහොම උනත් App එකේ ගොඩක් වෙනස්කම් තිනව. මේක ඔයාලට Windows Store එකෙන්නම් download කරන්න බැ. ඔයාලට මේක වෙනම download කරල තමයි install කරන්න තියන්නෙ.

How to Download and Install Skype Preview


Install කිරීමට පෙර ඔබගේ Windows Phone එකෙහි Setting සැකසිය යුතුයි. 
Settings > Update and Security > Developers > Developer Mode on කරන්න.
  1. මෙතනින් ගිහින් appx file එක Mega එකෙන් download කරගන්න
  2. File Explore එකෙන් open කරගන්න. (Double tap)
  3. ඊටපස්සෙ Yes දෙන්න
  4. Install වෙන්න විනාඩි 1 හෝ ඊට වැඩිය යාවි. Install වීමේදී කිසිදු දෙයක් පෙන්වන්නේ නැත.
(Do this on your own RISK)

Screen Shots බලන්න.


English Article - windowscentral.com

Share on Google Plus

About darkhasi

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment