ඔන්න ඉතින් අදත් නියම App එකක් ඇරන් ආව. Facebook Beta 10.3.104.0 app එකට අලුත් update එකක් ඇවිත් තියනව. කොහොම වුනත් මේ update එකේ කිසිම UI change එකක්වත් අලුත් feature එකක්වත් නෑ. මේ update එකේ මූලික අරමුන වෙලා තියන්නෙ Facebook app එක optimize කරන එකයි.
පහත Link එකෙන් ඔයාලට මේක Download කරගන්න පුලුවන්.
Article from - windowscentral.com
0 comments:
Post a Comment